තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බවජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වනනිරෝෂා පෙරේරා කියයි.
ඇය මාධ්‍යට විවාහය පිළිබඳව පවසා තිබුණේ මෙවැනිඅදහසකි.
‘විවහාය ප‍්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත්වෙන්න, මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න මටපුළුවනි.’
සතියන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද ඇයපවසා තිබුනේ මෙවැනි අදහසකි.
‘මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මමගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන්ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ,’ යැයිඇය පවසා තිබුණි.
’නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස්වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහවුණොත් අනෙක් හැම වැඩක්ම හරියටකරනව වගේම විවාහ ජීවිතයත් ඉතාමහොඳින් ගෙනියනව,’ යැයි ඇය වැඩිදුරටත්පවසා තිබුණි.මිතුරන් සමඟ බෙදාගන්න.