Lanka Gossip News තම මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවූ කත
තම මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවීමේ අධිචෝදනාවට වරදකරු බවට පත්වූ විත්තිකාරියකට
ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අවුරුදු 8 ක
බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 7,500 ක දඩයක් නියම කළාය.
මෙම දැරියගේ මව මිය ගොස් ඇති අතර පියා දරුවා අතහැර වෙනත් විවාහයක් කරගෙන ඇති බව වාර්තා විය.
2007 ජුලි 23 - සැප්තැම්බර් 29 යන කාලය තුළදී රාගම සූරියගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදු කළ බවට අධිචෝදනා නගා ගම්පහ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
රජයේ නීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවූවාය.