Pages

Lankasri Web News තම මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවූ කත

Lanka Gossip News  තම මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවූ කත

තම මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවීමේ අධිචෝදනාවට වරදකරු බවට පත්වූ විත්තිකාරියකට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අවුරුදු 8 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක්‌ සහ රුපියල් 7,500 ක දඩයක්‌ නියම කළාය.

මෙම දැරියගේ මව මිය ගොස්‌ ඇති අතර පියා දරුවා අතහැර වෙනත් විවාහයක්‌ කරගෙන ඇති බව වාර්තා විය.

2007 ජුලි 23 - සැප්තැම්බර් 29 යන කාලය තුළදී රාගම සූරියගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදු කළ බවට අධිචෝදනා නගා ගම්පහ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

රජයේ නීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවූවාය.